Bajaj Discover 135 - 2009
2025/08/14
ABOUT VEHICLE
Bajaj Discover 135
UY number
Location රත්නපුර/ දුරෙක්කන්ද ( ටව්න් එකේ ඉදන් 7km වේවැල්වත්ත පාරෙ එන්න ඕනි)
බයික් එක හොදම තත්වයේ තියෙනවා.
ප්ලේන්ට් එක කරලා තියෙන්නෙ ( Original Condition )
ටයර් බැටරි අලුත්
සෙල්ස්ටාර්ට් වැඩ.
ඩිස් බ්රේක් ආපු බයික් එක.
ටැංකිය පාස්සලා දිරලා නෑ.
මිස් කිරිලි දුම දැමිලි නෑ.
ඔරිජිනල් නම්බර් ප්ලේට් තියෙනවා. ( ෆේඩ් වෙලා වගේ නිසා අයින් කලේ)
අඩුපාඩුවකට තියෙන්නෙ කෑශ්බාර් එකයි සාරිගාඩ් එකයි දාගන්න ඕනි. (ප්ලේන්ට් කරන්න ගලවලා තියෙනකොට නැතිවෙලා)
මිල - 3.18/=
සාදාරණ ගානකට දෙන්නෙ. (මිල පොඩි වෙනසක් කරලා දෙන්න පුලුවන්. ඇවිත් වාහනේ බලලා ගනන් කතා කරමු)
Contact - 0783238534
More information
MAIN DETAILS
Special features
More Some Details
Other Details
Make
Bajaj
Model
Discover 135
Fuel type
Petrol
Model Year
2009
Mileage
12345 km
New
No accident
Serviced
Seller type:
Personal
Registered




